Showing posts with label අදහස්.. Show all posts
Showing posts with label අදහස්.. Show all posts

Sunday, August 23, 2020

වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද ඉතිං මෙතන මේක ලියන්න ඉදගත්තාම ලියන එක පැත්තක තියලා මගුල් හොයන්න යනවා නේ. දැන් උපුල් ශන්ත සන්නස්ගලගේ තැප්රබොන් එකේ ඉන්ද්‍රනි එක්ක මල කොලමක් යනවා. උපුල්ගේ ඔනා කොලමක් අපිට සෙට් නේ. ඉතිං මේ ලියන මගුල පැත්තක දාලා එකට හොට දාන්න ගියා. සැනකිලියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක්....... (නෑ නෑ ඔක අපි ඉස්කොලේ ඉද්දි කියපු ලිරික්ස් ටික, ඇත්ත සින්දුවේ වචන හරිම ලස්සනයි. ) 

දැන් ඉතිං ආයේ මුල ඉදලා හිතන්න ඔනා. හරි  මම කියන්න ගියේ වැදගත් තැනක මුල් තැන තියන්න ඔනා දේවල් තියෙනවා. විශේෂයෙන් නිර්මාණ කරනයේ යෙදෙන විට අපි වැදගත්ම දේවල් හදුනා ගැනීම වැදගත්. ඒ විදියට නිර්මාණයක් කරද්දී අපිට  අපේ නිර්මාණයේ  ක්‍රිම් (පොල් කිරි ගන්නවා වගේ වැඩක්)  එක එලියට ගන්න පුළුවන්. 

නිර්මාණය ආරම්භ කිරීමට අවශ්‍ය සරල පියවර කීපයක් 

 1. බ්‍රෙන් ස්ට්‍රොම් කිරීම 

2. විශ්ලේෂණය 

3. වැඩි දුර ගවේශනය රීසර්ච් කිරීම 

4. නිර්මාණය ආරම්භ කිරීම  

මේ පියවර 4 අනුගමනය කරනවා නම් ඔනෑම කෙනෙක්ට තරමක් දුරට හොද නිර්මාණයක් කිරීමට හැකියාව ලැබෙනවා. මෙම ලිපියෙන් මා ලබා දීමට බලාපොරොත්තු වන්නේ මෙම කාරණා 4 ගැන සරල පැහැදිලි කිරීමක් පමණයි. මීලඟ ලිපි 4කින් මෙම නිර්මාණ කාර්යය ගැන අපි  වෙන වෙනම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. 

මුලින්ම බ්‍රෙන් ස්ට්‍රෝම් යනු කුමක්ද? 

මෙහිදී අපි කරනු ලබන්නේ සුදු කොලයක් හා පෑනක් ගෙන නිසකලංක තැනකට වී මනසට එන සෑම අදහසක්ම කොලය මත ලිවීමයි. ඉදිරි ලිපියකදී මම මෙය පැහැදිලි කරීමට කැමතියි. මෙය භාවනාවකට සමානයි. 

විශ්ලේෂණය කිරීම 

දැන් අපිට විශ්ලේෂණය කිරීමට හැක. අපි බ්‍රෙන්ස්ට්‍රෝම් කළ කොලය හෝ කොළ ටික ගෙන එහි ඇති සියලුම දේ විවිධ ලයිස්තු වලට ගැනීම හා කපා දැමීම මෙහිදී අපි සිදු කරනු ලබයි. බය වෙන්න එපා මේ ගැන සම්පුර්ණ ලිපියක් ලඟදීම පළ වෙයි. 

වැඩි දුර ගවේශනය රීසර්ච් කිරීම 

දැන් අපිට ලැබී ඇති ලයිස්තුව තුල ඇති දේ අපිට තවදුරටත් රිසර්ච් කිරීමේ හැකියාව ඇත. ඒකට අවශ්‍ය ටුල්ස් මොනාද කියලා මේ ගැන වැඩි විස්තර දෙන ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න. 

නිර්මාණය ආරම්භ කිරීම  

නිර්මාණය ආරම්භ කිරීමට තාම කාලය පැමිණ නෑ. ඒක කරන්න තව පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒ ගැනත් සම්පුර්ණ ලිපියක් ලඟදීම බලාපොරොත්තු වන්න. 

මෙම ෆොමියුලා එක ඔනෑම නිර්මාණයක් සඳහා යොදා ගන්න පුළුවන්. 

ග්‍රැෆික් ඩිසයින්යින්ග් වලට? ඔව් පුළුවන් 

සංගීතයට ? ඇයි බැරි 

පොතක් ලියන්න ? ලේසියෙන්ම 

කථාවක් සඳහා ? මොනාද මේ අහන්නේ පුළුවන් පුළුවන් පුළුවන් 

අපි හෙට පටන්ගමු බ්‍රෙන් ස්ට්‍රෝම් කරන්න 

ඉතිං ඔයාල මේ ලිපි ගැන සතුටු නම් පොඩි කමෙන්ට් එකක දාලා යන්න. 


Thursday, October 10, 2013

දින පොත

2013 Tlaf;dïn¾ 9fjks Èk

fmr ld,fha isgu ud Èk fmd;la ,`. ;dnd .;sñ' kuq;a mdjqf,da fldtaf,da ^n%iS, cd;sl .%ka: rpl& lshd ;snqfka tjekakla ,`. ;dnd .ekSug wjYH ke;' ukao wmf.a yoj;g ;Èka ±fkk foa È.gu wmf.a u;lfha /fokq we; lshdhs' kuq;a ud jeks w{kfhl=g tjekakla wjYHhs' ta ksid ud tjekakla wdrïN lf<ñ' th udf.a ysf;a we;s fjk .eUqre w`ÿre ye`.Sï ,shd ;nkakg fkdj" kuq;a ud wjg f,dalh .ek ,shkakghs' wm wjg mßirfha fN!ñl" idudÔh" wd;aól^mqoa., wkqnoaO wOHd;añl ;;ajh& yd ixialD;sl ;;ajhka úia;r lsÍu i`oydhs'  tys ud uq,skau ,shd ;enqfõ"

—id¾:l jq úg È.gu id¾:l nj jeä lrkak W;aiyd lrkak" wid¾:l jq úg ;j ;j;a W;aiyd lrkak hkakhs˜

uu Èkfmd; ,sùu wm%sfh,a udifha kj;d we;' ta w;r ;=r ld,h ;=< fld;rï f;dr;=re meñK .idf.k hkak we;s o@ tfykï ud fu,yg fldaám;sfhla' úys¿jla lf,a' fldaám;sfhla fkfï ug fï f,dalh .ek óg jvd fydo {khla yd lrk jev j,g jeä wjodkhla fokak ;snqkd'

wms úys¿jg lrmq msiaiq jev lr, iuyr wh uqo,a yïnlrkjd' WodyrKhlg Idrela ldka fldkai¾Ü lr,d i,a,s fydhkjd wms fldkai¾Ü lf¾ wef.a ysß wer .kak' ta ksid wmsg tka mqxÑ woyilg f,dl= jákd lula ,efnkak mq¿jka'

uf.a fmdf;a tk hï f;dr;=re fuu fndf,d.a tfla igyka jk we;' tfukau fujeks fmd;la ;dnd .kak lshd ud Tngo Wkkaÿ lrñ' 

වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...