ජිවිතය ජයගන්නට කන්න ඇති කටු ඔනෑ තරම්. මේ ලියන්නේ කටුකාල ජිවිතේ ජය ගන්න උත්සහා කරන කොල්ලන්ටයි. අපි ආසාවෙන් ගොඩක් දේ පටන්ගන්නවා නමුත් අතර මඟ නතර වෙනවා. ගොඩක් වෙලාවට අනිත් අයගේ අධෛර්ය කිරීම් නිසා අපි නතර වෙනවා. අපේ ගමනට මර්ග බාදක ගොඩයි. එත් අපි කරන මහ ලොකුම හිතකඩන වට්ටවන මෝඩකම නතර වීමයි. ඒවගේ හැම කෙනෙක්ම නතර වුනා නම් පැබ්ලෝ පිකාසෝලා, අයින්ස්ටයින්ලා, එඩිසන්ලා අද ලොකේ නෑ. හිතන්න එපා තරු වගේ බැබලෙන ෂාරුක් කාන්ලා ඉපදුනු දවසේම තරු වුනා කියලා. මේක මම ටික දවසකට කලින් ලියපු එකක්
කමක් නෑ මම හිතනවා මේකට තව යමක් එකතු කරන්න. මම කැමතියි මම මේ ටිකේ ලියන පොත ගැන කියන්න. දැන් ගොඩක් දුරට පොත ඉවරවෙගන යන්නේ, දෙයක් ආරම්භ කරන එක ලේසියි. නමුත් ඒ වැඩේ ඉවර කරන එක අමාරුයි. එතනදී තමා අපිට ඉවසීම අවශ්‍යය. ඉහත සඳහන් කරපු හැම කෙනෙක්ම ඒ වගේ ඉවසීමෙන් දුවපු අයයි. එසේ නම් ඉවසීමෙන දුවන්න.
Subscribe to:
Post Comments (Atom)
වැදගත් තැනක මුල්තැන
වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...
-
වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...
-
බලන බලන හැම අත, ලෝක විනාශය ගැන කතා බහක් ඇත. බ්ලොග් ලියන මාරයා ලෙස හඳුන්වන අයෙක්ද මේ ගැන ලියා ඇත. සත්‍යයක්ද වෙන්නට යන මේ මහ විපත. කියන්න...
-
“May all beings become painless, healthy, cured” this phrase Siyalu sathwaoy Niduk wethwa Nirogi Wethwa Suwapath wethwa is a Buddhist ...
No comments:
Post a Comment